ඔස්ට්‍රේලියානු ආදිවාසීන් තවමත් කණගාටුවෙන් පසු වන දෙයට ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ශ්‍රී ලංකේය අපේ ප්‍රජාවත් සංවේදී වන බව සන්නිවේදනය කරන සන්හින්දියාවේ පණිවිඩය රැගත් අපූරු ගීතමය නිර්මාණයක් ගැන කෙටි පිළිසදරකට සවන් දෙන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.
NAIDOC සතිය වෙනුවෙන් ඔවුන්ගේ නිර්මාණය ගැන සිඩ්නි නුවර සිටින ආචාර්ය සිසිල් ෆොන්සේකා මහතා සමඟ සිදු කළ SBS සිංහල ගුවන් විදුලිය සිදු කළ සාකච්ඡාව
Share






