ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 දෙසැම්බර් 30 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඔස්ට්‍රේලියාවට එරෙහිව චීනය විසින් පනවා ඇති වෙළඳ සම්බාධක ලබන වසරේ ඉවත් කෙරෙනු ඇති බවට ඔස්ට්‍රේලියාව විශ්වාසයෙන්.
- ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ඇතිකරගත් නිදහස් වෙළඳ ගිවිසුමක් අද සිට ක්‍රියාත්මකයි.
- ශ්‍රී ලංකාවට පැමිණෙන හා පිටවන ගුවන් මගීන්ට පිරවීමට නියමිත පැමිණීමේ හා පිටවීමේ කාඩ්පත් Online ක්‍රමයට.
- ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් නම් කිරීම කල් යයි
- 16 වන බෙනඩික්ට් පාප්තුමාට සුවපතා ලොව පුරා කතෝලිකයෝ යාච්ඥා කරති.
- ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති බොක්සිං දින ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාවට ඉනිමක සහ ලකුණු 182ක ජයක්.
Share






