නවතම මිසයිල සහ රොකට් වෙනුවෙන් ඔස්ට්‍රේලියාව ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කරයි: ජනවාරි 06 කාලීන විශේෂාංගය

High Mobility Artillery Rocket System (HIMARS) fires a missile. Australia announced it will boost its defense capabilities on new missile and rocket systems (AAP) Source: AP / Aaron Favila/AP
නවතම මිසයිල සහ රොකට් වෙනුවෙන් ඔස්ට්‍රේලියානු රජය ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කිරීමට සුදානම් වීමත් එය අනවශ්‍ය වියදමක් බවට රජයට චෝදනා එල්ල වීමත් පිළිබඳ නවතම තොරතුරු රැගත් ජනවාරි 06 වන සිකුරාදා SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share




