Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

2023 නව වසර වර්ණවත් ගිනිකෙළි මැදින් පිළිගන්න ඔස්ට්‍රේලියාව සූදානම්, රට පුරා සැණකෙළි: දෙසැ 30 කාලීන විශේෂාංගය

New Year celebration 2020
Fireworks in Sydney Credit: lecourrieraustralien

මෙවර අලුත් අවුරුදු සැදෑවෙ ඔස්ට්‍රේලියාව පුරාම fireworks සැණකෙළි තියෙන තැන් ගැන දැනුවත් වෙන්න..සවන් දෙන්න මේ කාලීන තොරතුරු විශේෂාංගයට..


Published

Updated

By Athini Amarasiri

Source: SBS




Share this with family and friends


මෙවර අලුත් අවුරුදු සැදෑවෙ ඔස්ට්‍රේලියාව පුරාම fireworks සැණකෙළි තියෙන තැන් ගැන දැනුවත් වෙන්න..සවන් දෙන්න මේ කාලීන තොරතුරු විශේෂාංගයට..


Highlights

  • ගිනි කෙළි සංදර්ශන පැවැත්වීම සඳහා ඔස්ට්‍රේලියාව පුරාම සූදානම් වෙමින් සිටීම.
  • පැසිෆික් කලාපයට අලුත් අවුරුද්ද උදාවන පළමු ප්‍රධාන නගර අතරට සිඩ්නි නගරය ද අයත් වීම
  • ගිනි කෙළි සංදර්ශන පැවැත්වීමට සුළං තත්වය ගැන සංවිධායකයින් අවධානයෙන් පසු වීම.
  • ගිනි කෙළි නිසා අපහසුතාවයට පත් වන සුරතල් සතුන් අතරමං වුණොත් සොයා ගැනීමට මයික්‍රොචිප් යාවත්කාලීන කිරීම වැදගත් වීම.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now