SKIP TO MAIN CONTENT

පිරිසිදු බලශක්තිය සඳහා ඕස්ට්‍රේලියානු රජයෙන් ඩොලර් බිලියන 2ක ආයෝජන අරමුදලක්: කාලීන තොරතුරු විග්‍රහය මාර්තු 07

The ten member nations flags of the ASEAN
The ten member nations flags of the Association of South East Asian Nations (ASEAN) flags and partners. Source: EPA

ASEAN සමුළුව සඳහා අග්නිදිග ආසියාතික රටවල නායකයින් පහුගියදා මෙල්බර්න් නුවරට රස්වූනා. දකුණු චීන මුහුද හා සම්බන්ධ ගැටළු, මියන්මාරය සහ දේශගුණික විපර්යාස ඇතුළු ගැටළු පිළිබඳව මේ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලදී ප්‍රදාන වශයෙන් සකච්ඡා වූ අතර, කලාපයේ එකිනෙකා අතර සබඳතා ඉදිරියට ගෙන යාමට ඕස්ට්‍රේලියාව ඩොලර් බිලියන ගණනක් යොදවන බව ප්‍රකාශ කළා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්

Published

Updated

By Rania Yallop, Kavindya Umayanganee Chandrasoma

Presented by Kavindya Umayanganee Chandrasoma

Source: SBS

Skip to podcast episode content

ASEAN සමුළුව සඳහා අග්නිදිග ආසියාතික රටවල නායකයින් පහුගියදා මෙල්බර්න් නුවරට රස්වූනා. දකුණු චීන මුහුද හා සම්බන්ධ ගැටළු, මියන්මාරය සහ දේශගුණික විපර්යාස ඇතුළු ගැටළු පිළිබඳව මේ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලදී ප්‍රදාන වශයෙන් සකච්ඡා වූ අතර, කලාපයේ එකිනෙකා අතර සබඳතා ඉදිරියට ගෙන යාමට ඕස්ට්‍රේලියාව ඩොලර් බිලියන ගණනක් යොදවන බව ප්‍රකාශ කළා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්

අග්නිදිග ආසියාතික රටවල් නවයක නායකන් ASEAN සමුළුව සඳහා මේ සතියේ මෙල්බර්න් නුවරට ඒකරාශී වුණා.

ඕස්ට්‍රේලියාව එම සංගමයේ කොටසක් නොවුණ්‍ත්, එම කණ්ඩායම සමඟ ස්ථාවර සබඳතාවක් තියෙනව.

මේ 2024 වර්ෂයේ ඕස්ට්‍රේලියාව ASEAN හි පළමු සංවාද සහකරු බවට පත්වෙලා වසර 50ක් සනිටුහන් කරනවා.

La Trobe Asia හි අධ්‍යක්ෂ මහාචාර්ය බෙක් ස්ට්‍රාටින් පවසන්නේ එය ශක්තිමත් සංවිදානයක් බවයි.

මෙම ASEAN සංවිධානය වටා එක් වූ තවත් ප්‍රයොජනවත් කාණ්ඩ රැසක් සිටින අතර ඒවා කලාපයේ සහ ඊට පරිබාහිර ඔස්ට්‍රේලියාව වගේ රටවල් වලටත් විවිධ ගැටළු නිරාකරණය කරගන්න බෙහෙවින් ප්‍රයෝජනවත් බව ඔහු පැවසුවා

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now