Australian Deputy Prime Minister and Defense Minister Richard Marles responds to a reporter's question before the start of a meeting with Secretary of Defense Pete Hegseth at the Pentagon, Friday, Feb. 7, 2025, in Washington. (AP Photo/Manuel Balce Ceneta) Source: AP / Manuel Balce Ceneta/AP
ඇමරිකානු නව ආරක්ෂක ලේකම්වරයා සහ ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මර්ල්ස් අතර නිල හමුවීමක් සිදුවූ අතර මෙය ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය යටතේ සිදුවන ප්‍රථම විදෙස් ආරක්ෂක අමාත්‍ය හමුව ලෙස වාර්තා වනවා. මින් පෙර එකඟවී ඇති පරිදි ඔස්ට්‍රේලියාව සමග සිදුවන AUKUS සබ්මැරීන ගනුදෙනුව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව අපේක්ෂා කරන බවත් ඒ සඳහා වන පළමු ගෙවීම ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 500ක මුදල ගෙවීම සම්බන්දයෙන් ඔස්ට්‍රේලියාවට තම ප්‍රසාදය පලකරන බවත් ඇමරිකානු නව ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් Published 11 February 2025 12:29pm
By Biwa Kwan, Dinesh Liyanage
Presented by Dinesh Liyanage
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඇමරිකානු නව ආරක්ෂක ලේකම්වරයා සහ ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මර්ල්ස් අතර නිල හමුවීමක් සිදුවූ අතර මෙය ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය යටතේ සිදුවන ප්‍රථම විදෙස් ආරක්ෂක අමාත්‍ය හමුව ලෙස වාර්තා වනවා. මින් පෙර එකඟවී ඇති පරිදි ඔස්ට්‍රේලියාව සමග සිදුවන AUKUS සබ්මැරීන ගනුදෙනුව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව අපේක්ෂා කරන බවත් ඒ සඳහා වන පළමු ගෙවීම ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 500ක මුදල ගෙවීම සම්බන්දයෙන් ඔස්ට්‍රේලියාවට තම ප්‍රසාදය පලකරන බවත් ඇමරිකානු නව ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්