ඔස්ට්‍රේලියාව කොරෝනා එන්නත් ලබාගැනීමේ වයස් ඛාණ්ඩ යළිත් සංශෝධනය කරයි

Dr Tony Bartone (right), prepares to administer a locally manufactured AstraZeneca vaccine at CSL in Melbourne. Source: AAP
මෙතෙක් ඔස්ට්‍රේලියාවේ AstraZeneca එන්නත ලබාගත හැකි අවම වයස අවුරුදු 50 වුවද දැන් එය වයස අවුරුදු 60 ලෙසට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සංශෝධනය කර තිබෙනවා. ඒ පිළිබඳ වාර්තාවන නවතම තොරතුරු රැගත් ජුනි 18 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share