Cloncurry - North Queensland- SBS Source: Cloncurry - North Queensland- SBSඕස්ට්‍රේලියාවේ උතුරු ක්වින්ස්ලන්තයේ ඉතා ප්‍රාදේශීයව පිහිටි Cloncurry නමැති ඔටුවන් බහුල ප්‍රදේශයකටයි අද චාරිකාව. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ. SBS සිංහල ගුවන් විදුලිය සෑම මසකම අවසාන සිකුරාදා ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව: Australian Rural Beauty.
Published
Updated
By Dilrukshi Wijesuriya, Janaka Weerasinghe
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ඕස්ට්‍රේලියාවේ උතුරු ක්වින්ස්ලන්තයේ ඉතා ප්‍රාදේශීයව පිහිටි Cloncurry නමැති ඔටුවන් බහුල ප්‍රදේශයකටයි අද චාරිකාව. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ. SBS සිංහල ගුවන් විදුලිය සෑම මසකම අවසාන සිකුරාදා ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව: Australian Rural Beauty.