SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ මෙවර මාසික ගුවන් විදුලි චාරිකාව Australian Rural Beauty සමඟින් ඔබව රැගෙන යන්නේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉතා ප්‍රාදේශීයව පිහිටි බොහෝ දෙනාගේ ඇස නොගැටුණු අලංකාර මුහුදුබඩ ප්‍රදේශයකටයි. SBS සිංහල ගුවන් විදුලිය සෑම මසකම අවසාන සිකුරාදා ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව: Australian Rural Beauty.
Share





