SKIP TO MAIN CONTENT

SBS සිංහල මාසික ගුවන් විදුලි චාරිකාව" - අද්භූත අවතාර ඇතැයි පැවසෙන ඉපැරණි ප්‍රදිපාගරක් සහිත බටහිර ඕස්ට්‍රේලියාවේ නිරිත දිග වෙරළබඩ ප්‍රදේශයේ සැරිසරමු

Cape naturalist_Western Australia_SBS image
Cape naturalist_Western Australia_SBS image Source: Cape naturalist_Western Australia_SBS image

SBS සිංහල සේවයේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ සෑම මසකම අවසාන සිකුරාදා ඔස්ට්‍රේලියාවේ අප්‍රකට සහ සුන්දර ප්‍රදේශයකට ඔබව රැගෙන යන ගුවන් විදුලි චාරිකාව - Australian Rural Beauty. අද අපි යන්නේ බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ අප්‍රකට එහෙත් එතිහාසික වැදගත්කමක් සහිත නිරිතදිග වෙරළබඩ ප්‍රදේශය වෙත.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

SBS සිංහල සේවයේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ සෑම මසකම අවසාන සිකුරාදා ඔස්ට්‍රේලියාවේ අප්‍රකට සහ සුන්දර ප්‍රදේශයකට ඔබව රැගෙන යන ගුවන් විදුලි චාරිකාව - Australian Rural Beauty. අද අපි යන්නේ බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ අප්‍රකට එහෙත් එතිහාසික වැදගත්කමක් සහිත නිරිතදිග වෙරළබඩ ප්‍රදේශය වෙත.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now