SKIP TO MAIN CONTENT

‘SBS සිංහල’ මාසික ගුවන් විදුලි චාරිකාව - ඕස්ට්‍රේලියාවේ උතුරු ක්වින්ස්ලන්තයේ ඇබෝරිජිනල් ගම්මානයකට අපූරු චාරිකාවක යන්න එන්න

Lockhart River: Aboriginal village in Cape York Peninsula in Queensland
Lockhart River: Aboriginal village in Cape York Peninsula in Queensland Source: Lockhart River: Aboriginal village in Cape York Peninsula in Queensland

SBS සිංහල ගුවන් විදුලිය සෑම මසකම අවසාන සිකුරාදා ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව Australian Rural Beauty. අද චාරිකාව යන්නේ ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ත ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ තිබෙන Lockheart නම් වන ඇබෝරිජිනල් ගම්මානයකට..... සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාවේ රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වින්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු - ජනක වීරසිංහ…. අද චාරිකාව ගිය Lockhart වල චායාරූප නරඹන්න පිවිසෙන්න අපගේ Facebook පිටුවට...www.facebook.com/sbssinhalese

Published

Updated

By Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

SBS සිංහල ගුවන් විදුලිය සෑම මසකම අවසාන සිකුරාදා ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව Australian Rural Beauty. අද චාරිකාව යන්නේ ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ත ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ තිබෙන Lockheart නම් වන ඇබෝරිජිනල් ගම්මානයකට..... සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාවේ රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වින්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු - ජනක වීරසිංහ…. අද චාරිකාව ගිය Lockhart වල චායාරූප නරඹන්න පිවිසෙන්න අපගේ Facebook පිටුවට...www.facebook.com/sbssinhalese

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now