Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මාර්තු 30 - අප්‍රේල් 03

FUEL PRICE STOCK

A tram passes signage showing fuel prices at a petrol station in Melbourne, Wednesday, April 1, 2026. The fuel excise will be halved for three months as a temporary cost-of-living measure, taking 26.3 cents a litre off the price at the pump. NO ARCHIVING Source: AAP / JOEL CARRETT/AAPIMAGE

මාර්තු 30වන දා සිට අප්‍රේල් 03වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


මාර්තු 30වන දා සිට අප්‍රේල් 03වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


සිරස්තල

  • පවතින ඉන්ධන අර්බුදය හමුවේ වික්ටෝරියා සහ ටස්මේනියා ප්‍රාන්ත ජනතාවට පොදු ප්‍රවාහන සේවා නොමිලේ
  • පොදු ප්‍රවාහන සේවා නොමිලයේ ලබා නොදීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තීරණය කරයි
  • නිපුණතා සංක්‍රමණිකයන්ගේ කුසලතා ඇගයීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට රජයේ අවධානය
  • ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට රජය කටයුතු කරනවා - අගමැති ඇල්බනිසි ජාතිය අමතමින් කියයි
  • සඳ වෙත යන නාසා රොකට්ටුව සාර්ථකව අභ්‍යවකාශයට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now