Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට රජය කටයුතු කරනවා - අගමැති ඇල්බනිසි ජාතිය අමතමින් කියයි

ANTHONY ALBANESE NATIONAL BROADCAST

Prime Minister Anthony Albanese has delivered a national address to urge Australians remain calm and support each other amid fuel crisis. NO ARCHIVING Source: AAP / MICK TSIKAS/AAPIMAGE

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 2වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 2වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට රජය කටයුතු කරනවා - අගමැති ඇල්බනිසි ජාතිය අමතමින් කියයි
  • ඕස්ට්‍රේලියාව පුරා ඉන්ධන මිල පහළට
  • ලබන වසරේ සිට වික්ටෝරියා පාසල් පන්තිකාමරවල ස්මාර්ට් ඔරලෝසු සහ හෙඩ්ෆෝන් තහනම්
  • සඳ වෙත යන නාසා රොකට්ටුව සාර්ථකව අභ්‍යවකාශයට
  • ඕස්ට්‍රේලියානු පිරිමි ක්‍රිකට් ක්‍රීඩක නව කොන්ත්‍රාත් ලැයිස්තුව ප්‍රකාශයට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now