Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: නිපුණතා සංක්‍රමණිකයින්ගේ කුසලතා ඇගයීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට රජයේ අවධානය

Skilled visa.jpg

Source: SBS News

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 1 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 1 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • නිපුණතා සංක්‍රමණිකයින්ගේ කුසලතා ඇගයීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට රජයේ අවධානය
  • කාඩ්පත් මගින් ගෙවීම් සිදුකිරීමේදී පාරිභෝගිකයින්ගෙන් අධිභාරයක් අයකිරීම තහනම් කරයි
  • ළමා සුරැකුම් මධ්‍යස්ථානවල ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සෙනට් සභා පරීක්ෂණයකින් නව නිර්දේශ ඉදිරිපත් කරයි.
  • චන්ද්‍ර ගවේෂණය සඳහා NASA නව මෙහෙයුම හෙට දිනයේදී දියත් කිරීමට සියල්ල සූදානම්
  • ඉරානය සහභාගී වන පාපන්දු ලෝක කුසලානයේ තරඟ ඇමරිකාවේ නොපවත්වන ලෙස ඉරානය කල ඉල්ලීම FIFA ආයතනය බැහැරකරයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now