Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: ඉන්ධන සඳහා බදු අඩු කිරීමෙන් රජයට ඩොලර් බිලියන 2.55ක පාඩුවක්

Awards (1).jpg

Fuel tax cuts to cost government $2.55 billion. Source: AAP

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 31 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 31 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඉන්ධන මිල හේතුවෙන් පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන්ට සහන සැලසීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය අල්බනීසි පවසයි
  • ඉන්ධන සඳහා වන බදු කප්පාදුවෙන් රජයට ඩොලර් බිලියන 2.55ක අලාභයක්
  • පොදු ප්‍රවාහන සේවා නොමිලයේ ලබා නොදීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තීරණය කරයි
  • මැදපෙරදිග යුධ ගැටුම් අතරතුර පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර යලි සටන් ඇවිලෙයි
  • ඇමරිකාවේ පැවැත්වෙන FIFA ලෝක කුසලාන තරඟ නැරඹීමට එන ප්‍රේක්ෂකයින්ට ආගමන විගමන නිලධාරීන්ගෙන් හිරිහැර විය හැකි බවට අනතුරු ඇඟවීමක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now