SBS සිංහල පුවත්: පවතින ඉන්ධන අර්බුදය හමුවේ වික්ටෝරියා සහ ටැස්මේනියා ප්‍රාන්තයේ ජනතාවට පොදු ප්‍රවාහන සේවා නොමිලේ

A Myki card reader with a child sitting on a seat behind.

Australians in two states - Victoria and Tasmania - will be able to travel on public transport for free, as fuel costs surge. In Tasmania, free travel will be available from Monday (March 30) on buses and ferries. In Victoria, trains, trams and buses will be free for everyone from Tuesday (March 31) and throughout April. Source: SIPA USA / Nexpher Images

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 30 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල
  • පවතින ඉන්ධන අර්බුදය හමුවේ වික්ටෝරියා සහ ටැස්මේනියා ප්‍රාන්තයේ ජනතාවට පොදු ප්‍රවාහන සේවා නොමිලේ
  • රට පුරා ඉන්ධන බෙදාහැරීම හා සැපයුමට ඇති බාධාවන් විසඳා ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අගමැතිගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ ජාතික කැබිනට් රැස්වීමක්
  • පවතින අර්බුදය සමනය වන තෙක් පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දෙන්න, ගෑස් සමාගම් සඳහා අපනයන බද්දක් අය කරන්න - හරිත පක්ෂයෙන් රජයට යෝජනා
  • එක්සත් ජනපදය සහ ඉරානය අතර යුද්ධය අවසන් කිරීමට අවශ්‍ය අර්ථවත් සාකච්ඡා සඳහා මැදිහත් වීමට සූදානම් - පාකිස්තානයෙන් ප්‍රකාශයක්
  • රාජකීයන් සහ ත්‍රිත්වයන් ජනාධිපති කුසලාන අන්තර් පාසල් රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now