Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මාර්තු 23 - මාර්තු 27

FUEL PRICES

A graphic illustration created on Thursday, March 26, 2026 showing the daily average petrol prices across Australian cities. NO ARCHIVING. Source: AAP / Susie Dodds/AAPIMAGE

මාර්තු 23වන දා සිට 27වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


මාර්තු 23වන දා සිට 27වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


සිරස්තල

  • දකුණු ඕස්ට්‍රේලියා මැතිවරණයෙන් පසු අගමැතිගෙන් අදහස් දැක්වීමක්
  • ඩීසල් ලීටරයක මිල ඩොලර් තුන ඉක්මවා තවදුරටත් ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීම්
  • යුරෝපා සංගමය සහ ඕස්ට්‍රේලියාව නිදහස් වෙළඳ ගිවිසුමට අත්සන් තබයි
  • ඔක්තෝබර් සිට වික්ටෝරියානු නිවැසියන්ට පැය 3ක් විදුලිය නොමිලයේ
  • ඕස්ට්‍රේලියාව පුරා ඉන්ධන සැපයුම් ස්ථාන 470 ක අවම වශයෙන් එක් ඉන්ධන වර්ගයක හිඟයක් - සලාක ක්‍රමය හඳුන්වා දීම හෝ ඉන්දියාවෙන් රුසියානු ඉන්ධන මිල දී ගන්නැයි විපක්ෂයෙන් ආණ්ඩුවට බලපෑම්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now