අගෝස්තු 03වන දා සිට අගෝස්තු 07වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
සිරස්තල
- ඉන්ධන මත පනවා තිබූ තාවකාලික බදු සහනය අවසන්
- කුරුළු උණ හේතුවෙන් වනජීවීන්ට දැඩි බලපෑම් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක්
- 2026 ඕස්ට්‍රේලියානු ජන සංගණනය මුවාවෙන් සිදුවන වංචා පිළිබඳ දැනුම් දීමක්
- ඕස්ට්‍රේලියාවේ වාහන අලෙවිය වාර්තාගත ලෙස ඉහළට
- තම රජයක් යටතේ වීසා කාලය ඉක්මවා රැඳී සිටින සියල්ලන් පිටුවහල් කරන බව වන් නේෂන් නායිකා පෝලීන් හැන්සන් පවසයි
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






