'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල සතියේ පුවත් සම්පිණ්ඩනය පෙබරවාරි 24 – 28

A man in a dark suit with a grey tie with the Australian and Aboriginal flags visible in the background

Treasurer Jim Chalmers. Source: AAP / Lukas Coch

පෙබරවාරි 24 වනදා සිට 28 වනදා දක්වා ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන ප්‍රධාන පුවත් ඇතුලත් SBS සිංහල සේවයේ සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන්දෙන්න.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now