SKIP TO MAIN CONTENT

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මැයි 25 - මැයි 29

EMPLOYMENT GRAPHIC
A graphic illustration created on Wednesday, May 27, 2026 outlining the planned changes to employment services that will be announced at the National Press Club on Wednesday, in an attempt to make the system fairer. NO ARCHIVING Source: AAP / Susie Dodds/AAPIMAGE

මැයි 25වන දා සිට මැයි 29වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

මැයි 25වන දා සිට මැයි 29වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


සිරස්තල

  • ඉන්ධන මත පැන වූ බදු සහනය ජූනි මස අග දී අවසන් වනු ඇතැයි බලශක්ති අමාත්‍ය කියයි
  • IS සංවිධානයට සම්බන්ධ බව කියන තවත් ඔස්ට්‍රේලියානු කාන්තාවන් සහ දරුවන් පිරිසක් ඕස්ට්‍රේලියාවට
  • 'Job Seeker' දීමනා ලබාගන්නා පුද්ගලයන් සඳහා වන ක්‍රමවේදය වෙනස් කිරීමට ෆෙඩරල් රජයෙන් සැලසුම්
  • දේපළ ආයෝජකයන්ට බලපාන නව බදු වෙනස්කම් පාර්ලිමේන්තුවට
  • ආදිවාසී සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ අයිතිවාසිකම් සැමරෙන ජාතික සංහිඳියා සතිය ඇරඹේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now