SKIP TO MAIN CONTENT

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මැයි 18 - මැයි 22

ECONOMY GRAPHIC
Australia's unemployment rate has jumped to 4.5 per cent, with 19,000 jobs dropping out of the economy in April. NO ARCHIVING Source: AAP / Susie Dodds/AAPIMAGE

මැයි 18වන දා සිට මැයි 22වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

මැයි 18වන දා සිට මැයි 22වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


සිරස්තල

  • 'ඉතිහාසයේ විශාලතම සංක්‍රමණ කප්පාදුව ලිබරල් සන්ධානයෙන්' - විපක්ෂ නායකවරයා අයවැය පිළිතුරු කතාවේ දී කියයි
  • ඕ ස්ට්‍රේලියානු පුරවැසිභාවය නොමැති සංක්‍රමණිකයන්ගේ සුබසාධන ප්‍රතිලාභ සීමා කිරීමේ යෝජනාවට ලිබරල් පක්ෂය තුළින්ම විරෝධයක්
  • දේපළ මත පදනම් වීමෙන් ඔබ්බට ආයෝජන විවිධාංගීකරණය ප්‍රවර්ධනය කිරීමට සූදානම් - ෆෙඩරල් භාණ්ඩාගාරික ජිම් චාමර්ස්
  • ඩිප්තීරියා යළි හිස ඔසවයි, එන්නත්කරණය පිළිබඳ ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයෙන් අවධාරණයක්
  • ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය ඉහළට - අප්‍රේල් මාසයේ දී රැකියා 19,000 ක් වෙළඳපොළින් ඉවතට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now