මැයි 11වන දා සිට මැයි 15වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
සිරස්තල
- ෆාරර් බලය වන් නේෂන් පක්ෂයට, වෙස්ටර්න් සිඩ්නි වෙත මීළඟ අවධානය යොමු කරන බවට ප්‍රකාශයක්
- හැන්ටා වෛරසය පැතිරිමකට මුහුණ දුන් මගී නෞකාව තුළ සිටි ඕස්ට්‍රේලියානුවන් ගුවන් මගින් පර්ත් නුවරට
- නව අයවැය හරහා ඩොලර් බිලියන 63.8ක් ඉතිරි කර ගැනීමට රජය සැලසුම් කරයි
- නව වෙනස්කම් යටතේ සංක්‍රමණික ප්‍රජාවට ව්‍යාපාර ඇරඹීම ද පහසු වන බව කුඩා ව්‍යාපාර කටයුතු ඇමතිනි කියයි
- කෝල්ස් සුපිරි වෙළඳසැල් ජාලය ව්‍යාජ වට්ටම් ප්‍රවර්ධනය කර පාරිභෝගිකයින් නොමඟ යවලා - ෆෙඩරල් අධිකරණයෙන් තීන්දුවක්
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






