Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, අප්‍රේල් 27 - මැයි 01

City street with people and families enjoying sunny day

Sydney, Australia - February 10, 2019: Crowd of people and families with children walking and enjoying afternoon at Circular Quay in Sydney Australia Credit: imamember/Getty Images

අප්‍රේල් 27වන දා සිට මැයි 01වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


අප්‍රේල් 27වන දා සිට මැයි 01වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


සිරස්තල

  • සංක්‍රමණය සීමා කළ යුතු බව වන් නේෂන් නායිකා හැන්සන් සංක්‍රමණ විරෝධී රැළියක දී කියයි
  • දකුණු ඔස්ට්‍රේලියාවේ ජලජ ජීවීන්ට හානි පැමිණ වූ විෂ සහිත ඇල්ගී විශේෂය ජල මූලාශ්‍රවලින් මුළුමනින්ම පාහේ අතුරුදහන් වී ඇති බව ප්‍රාන්ත බලධාරීන් පවසයි
  • සිඩ්නි නුවර දී මරණයට පත් වූ ජාත්‍යන්තර සිසුවාගේ මරණයට නිවාස නොමැතිකම සහ නිසි පහසුකම් නොමැතිවීම හේතු වී ඇත්දැයි සොයා බැලීමට පරීක්ෂණයක් ඉල්ලයි
  • ඕස්ට්‍රේලියාවේ ජනගහනයෙන් විදේශයක උපත ලැබූවන් අතර මුල් තැන ඉන්දියාවට
  • ඇලිස් ස්ප්‍රින්ග්ස් හි මුල්පුරවැසි දැරියගේ මරණයට සැක පිට අයෙක් අත්අඩංගුවට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now