SKIP TO MAIN CONTENT

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මැයි 04 - මැයි 08

ECONOMY GRAPHIC
A graphic illustration created on Tuesday, May 5, 2026 shows the Reserve Bank of Australia (RBA) Cash Rate Target reaching 4.35% following a 0.25 percent point increase. The Reserve Bank of Australia has hiked interest rates for the third consecutive month as war in the Middle East continues to compound inflation concerns. NO ARCHIVING Source: AAP / Susie Dodds/AAPIMAGE

මැයි 04වන දා සිට මැයි 08වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

මැයි 04වන දා සිට මැයි 08වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


සිරස්තල

  • ඉන්ධන සැපයුම් අතින් ඕස්ට්‍රේලියාව ශක්තිමත් ස්ථාවරයක පසු වන බවට බලශක්ති ඇමතිගෙන් ප්‍රකාශයක් - ලීටර් බිලියන ගණනක හදිසි ඉන්ධන සංචිතයක් ඉදි කිරීමට ඕස්ට්‍රේලියාව සූදානමින්
  • ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන් තවදුරටත් NDIS ක්‍රමවේදය සඳහා සුදුසුකම් ලබන බව සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් පවසයි
  • ඕස්ට්‍රේලියාව තුළ උද්ධමනය ඉහළ මට්ටමක පවතින බැවින් පොලී අනුපාත වැඩි වීමක් අවශ්‍යව තිබූ බව මහබැංකු ප්‍රධානී කියයි
  • ජාතික සංක්‍රමණික ස්මාරකයට අලුත් නම් එකතුවක්, මීළඟ වසර සඳහා නම් කැඳවීම දැන් විවෘතයි
  • සිරියාවේ සිට ඕස්ට්‍රේලියාවට ළඟා වූ පිරිසෙන් කාන්තාවන් තිදෙනෙක් ෆෙඩරල් පොලිස් අත්අඩංගුවට
  • මෙල්බර්න් ෆෙඩරේෂන් චතුරශ්‍රයේ FIFA පාපන්දු ලෝක කුසලාන තරඟ සජීවී මහජන ප්‍රදර්ශනය අත්හිටුවීමට ගත් තීරණය ප්‍රාන්ත අගමැතිනිය අවලංගු කරයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now