සිරස්තල
- ඩොලර් බිලියන 15ක පිරිවැයකින් යුත් මෙල්බර්න්හි නව මෙට්‍රෝ උමං මාර්ගය ජනතා අයිතියට
- ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වීම් සම්බන්ධ නඩු 47,000කට ආසන්න ප්‍රමාණයක් අභියාචානාධිකරණයේ ගොඩ ගැසේ
- ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය පසුගිය වසර දෙකකට වැඩි කාලයක් තුළ එහි ඉහළම වර්ධන වේගයට ළඟා වනු ඇති බවට අනාවැකි
- ඕස්ට්‍රේලියානු රජයෙන් ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 2.5ක්, “Rebuilding Sri Lanka” අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාකිකයන් 19000කට වැඩි පිරිසකගෙන් මුදල්
- සුළි කුණාටුවල බලපෑමට ලක්ව තිබෙන කලාපයේ සංචාරයේ යෙදෙන ඕස්ට්‍රේලියානුවන් වෙත රජයෙන් අනතුරු ඇඟවීම්
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.





