SBS සිංහල Newsflash දෙසැ 05: දකුණු සහ අග්නිදිග ආසියාවේ සංචාරයේ යෙදෙන ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීම්

SRI LANKA-WEATHER-CLIMATE-FLOOD

A woman looks at a stupa lying in a damaged state following the landslides in the aftermath of Cyclone Ditwah in Gampola town, in Kandy district on December 4, 2025. Source: AFP / ISHARA S. KODIKARA/AFP

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 05 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


සිරස්තල
  • සුළි කුණාටු වල බලපෑමට ලක්ව තිබෙන කලාපයේ සංචාරයේ යෙදෙන ඕස්ට්‍රේලියානුවන් වෙත රජයෙන් අනතුරු ඇඟවීම්
  • 16 ට අඩු දරුවන්ට බලපාන සමාජ මාධ්‍ය තහනම අභියෝගයට ලක් කල පෙත්සම විභාග කිරීමට මහාධිකරණය තීන්දු කරයි
  • රාජ්‍ය අංශයේ රැකියා 1,000කට අධික සංඛ්‍යාවක් කපා හරින බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය නිවේදනය කරයි
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට දැඩි තාප තරංග අනතුරු ඇඟවීමක්
  • වයඹදිග චීනයේ භූමිකම්පාවක්
  • ජෝ රූට් ඕස්ට්‍රේලියාවේ ලබාගත් පළමු ටෙස්ට් ශතකය වාර්තා කරයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Recommended for you

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now