Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල Newsflash දෙසැ 04: ඕස්ට්‍රේලියානු රජයෙන් ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක්

Cyclone ''Ditwah'' Causes Widespread Flooding In Sri Lanka

A young child walks through floodwaters after heavy rains from Cyclone ''Ditwah'' cause widespread flooding on November 30, 2025. (Photo by Krishan Kariyawasam/NurPhoto via Getty Images) Source: NurPhoto / NurPhoto/NurPhoto via Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 04වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න.


Published

Updated

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 04වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න.


සිරස්තල

  • ඕස්ට්‍රේලියානු රජයෙන් ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 2.5ක්, “Rebuilding Sri Lanka” අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාකිකයන් 19000කට වැඩි පිරිසකගෙන් මුදල්
  • අවුරුදු 16ට අඩු පරිශීලක ගිණුම් ඉවත් නොකරන සමාජ මාධ්‍ය ආයතනවලට ඩොලර් මිලියන 50ක් දක්වා දඩ
  • සෙනෙට් සභාව හමුවේ උද්ධමනය පිළිබඳ ඕස්ට්‍රේලියානු මහබැංකු අධිපතිනියගෙන් අදහස් දැක්වීමක්
  • ආසියාව පුරා ආපදා මරණ ගණන 1300 පසු කරයි
  • අළු බඳුන තරඟාවලියට ඕස්ට්‍රේලියානු නායක කමින්ස් එක් වන ලකුණු

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now