Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල Newsflash දෙසැ 03: ශ්‍රී ලංකාවට බලපෑ දැඩි ගංවතුර තත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහලට

Flooding in Sri Lanka after heavy rainfall

Sri Lanka’s disaster death toll rose to 465 as of 6 p.m. on Tuesday, while 366 people remain missing, according to the Disaster Management Center. Image credit: EPA/CHAMILA KARUNARATHNE Source: EPA / CHAMILA KARUNARATHNE/EPA

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 03 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 03 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


සිරස්තල

  • ශ්‍රී ලංකාවට බලපෑ දැඩි ගංවතුර තත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහලට
  • ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය පසුගිය වසර දෙකකට වැඩි කාලයක් තුළ එහි ඉහළතම වර්ධන වේගයට ලන්ගාවනු ඇතිබවට අනාවැකි
  • වයස අවුරුදු 14 වන සහ සහ ඊට වැඩි බාල අපරාධකරුවන් අධිකරණය යැවීමට වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව පනතක්
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය හදිසි ලැව්ගිනි තත්ව්යාන් දෙකකට මුහුණ දෙයි
  • ඕස්ට්‍රේලියානු කාන්තා පාපන්දුකන්දායමට නවසීලන්තයට එරෙහිව පවතී අවසන් තරඟයෙන් ජය

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now