Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල Newsflash දෙසැ 02: ශ්‍රී ලංකාවේ ගංවතුර තත්වය පහව යාමත් සමග වසංගත රෝග ඇතිවීමේ අවදානමක්

Flooding in Sri Lanka after heavy rainfall

Image credit: EPA/CHAMILA KARUNARATHNE Source: EPA / CHAMILA KARUNARATHNE/EPA

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 02 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 02 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


සිරස්තල

  • ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන ගංවතුර තත්වය පහව යාමත් සමග වසංගත රෝග ඇතිවීමේ අවදානමක්
  • ඔස්ට්‍රේලියාවට අයදුම්කරන ශිෂ්‍ය වීසා ප්‍රතිෂේප වීම සම්බන්ධ නඩු 47,000කට ආසන්න ප්‍රමාණයක් අභියාචානාධිකරණයේ ගොඩ ගැසේ.
  • දියවැඩියාව පාලනය කිරීමට සහ සහ බර අඩු කර ගැනීම සඳහා භාවිතා කරන Ozempic ඖෂධය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ඖෂධ පාලන අධිකාරිය විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කරයි
  • ඕස්ට්‍රේලියාවේ සෑම ප්‍රධාන නගරයකම පාහේ නිවාස කුලී මිල ගණන් වාර්තාගත ලෙස ඉහලට
  • ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජා අබාධ තත්වයක් හේතුවෙන් දෙවන ටෙස්ට් තරඟයෙන් ඉවත් වන ලකුණු

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now