Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල Newsflash දෙසැ 01: දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 334 දක්වා ඉහළට

SRI LANKA-WEATHER-FLOOD

A woman carrying a child wades through a flooded street after heavy rainfall in Wellampitiya on the outskirts of Colombo on November 30, 2025. Source: AFP / ISHARA S. KODIKARA/AFP

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 01 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 01 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


සිරස්තල

  • ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 334 දක්වා ඉහළට. රට ගොඩනැගීමට එක්වන්නැයි ජනපති ඉල්ලයි
  • ඩොලර් බිලියන 15 ක මෙල්බර්න්හි නව මෙට්‍රෝ උමං මාර්ගය විවෘත වේ
  • ඕස්ට්‍රේලියාවේ නිවාස මිල යලිත් ඉහළට
  • අනිවාර්ය ආරක්ෂක පුහුණුව සඳහා ළමා ආරක්ෂක මධ්‍යස්ථාන වාර්ෂිකව දින පහක් වසා තැබීමට පියවර
  • AFL කාන්තා ශූරතාව උතුරු මෙල්බර්න් කණ්ඩායමට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now