Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, නොවැ 24 - නොවැ 28

PAULINE HANSON BURQA SENATE

One Nation Leader Pauline Hanson wears a burqa in the Senate chamber at Parliament House in Canberra, Monday, November 24, 2025. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Source: AAP / MICK TSIKAS/AAPIMAGE

නොවැම්බර් 24වන දා සිට නොවැම්බර් 28වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


නොවැම්බර් 24වන දා සිට නොවැම්බර් 28වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.


සිරස්තල

  • ලිබරල් පක්ෂ නායකත්වයේ සුසන් ලී තව දුරටත් රැඳී සිටිය යුතු බවට නියෝජ්‍ය විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්
  • One nation පක්ෂ නායිකා පෝලින් හැන්සන් බුර්කාවකින් සැරසී සෙනට් සභාවට පැමිණේ
  • ඔස්ට්‍රේලියානුවන් 25,000ක් පමණ නොදැනුවත්වම පළමු වර්ගයේ දියවැඩියාව සමඟ ජීවත් වෙමින් සිටින බවට නව වාර්තාවකින් අනුමානයක්
  • ඉහළ උද්ධමන අගය ගෝලීය ප්‍රවණතා නිසා සිදු වූවක් බව ෆෙඩරල් භාණ්ඩාගාරික කියයි
  • 2026 අප්‍රේල් මාසයේ සිට කැන්බරා, හෝබාර්ට් සහ මිල්දුරා හි QantasLink මධ්‍යස්ථාන වසා දැමෙන බව තහවුරු වේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now