මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, දෙසැ 08 - දෙසැ 12

Teen Social Media Ban Start in Australia

Australia's social media ban for youths took effect on Dec. 10, a landmark move that's drawn global attention at a time governments are increasingly enacting rules to shield minors from toxic content and cyberbullying. Source: Bloomberg / Brent Lewin/Bloomberg via Getty Images

දෙසැම්බර් 08වන දා සිට දෙසැම්බර් 12වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.


සිරස්තල
  • උණුසුම් තාප තරංග, දැඩි සුළං සහ අකුණු මඟින් ලැව්ගිනි තත්වයන් නිර්මාණය වීමේ ප්‍රවණතාව මෙම ගිම්හාන ඍතුවේ දී අධික විය හැකි බවට අනතුරු ඇඟවීම්
  • එළැඹෙන වසරේ Jetstar වෙතින් ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන්
  • සමාජ මාධ්‍යයෙන් මිදී නිදහස් ගිම්හාන නිවාඩුවක් භුක්ති විඳින ලෙස අගමැතිවරයා ඕස්ට්‍රේලියානු දරු දැරියන්ගෙන් ඉල්ලයි
  • ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරයක නිවසක් කුලියට ගැනීම මධ්‍ය ආදායම් හිමි පවුල් වලට තවදුරටත් දුෂ්කරව ඇතැයි නවතම වාර්තාවක් හෙළි කරයි
  • රක්ෂණ හිමිකම් වැරදි ලෙස ප්‍රතික්ෂේප කළ බුපා සමාගමට ඩොලර් මිලියන 35ක දඩයක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now