SBS සිංහල Newsflash දෙසැ 12: රක්ෂණ හිමිකම් වැරදි ලෙස ප්‍රතික්ෂේප කළ බුපා සමාගමට ඩොලර් මිලියන 35 ක දඩයක්

 A Bupa private health insurance store in Brisbane

Private health insurance giant Bupa has been fined $35 million after wrongly rejecting thousands of members' hospital claims. Source: AAP

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 12 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


සිරස්තල
  • අත්අඩංගුවේ පසු වෙද්දී සිදු වූ ස්වදේශික පුරවැසි මරණ පිළිබඳ සොයා බැලුන රාජකීය කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බව අගමැතිගෙන් ප්‍රකාශයක්
  • රක්ෂණ හිමිකම් වැරදි ලෙස ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බුපා සමාගමට ඩොලර් මිලියන 35 ක දඩයක්
  • වසර මැද අයවැය සමාලෝචනයෙන් වියදම් කප්පාදුවක් සිදු වනු ඇති බවට අනතුරු ඇඟවීම්
  • 2025 වසරේ පුද්ගලයා ලෙස ජාත්‍යන්තර ටයිම් සඟරාව අට දෙනෙක් නම් කරයි
  • 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරඟයේ අඩුම ප්‍රවේශ පත්‍රය ක මිල ඩොලර් 6000 ටත් අධික වේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now