SBS සිංහල Newsflash දෙසැ 11: ඇමෙරිකාවට යන ඕස්ට්‍රේලියානුවන්ට සිය සමාජ මාධ්‍ය ගිණුම් හෙළි කල යුතු රෙගුලාසියක්

President Trump Signs Proclamation Banning Travel From 12 Countries

The Trump administration is proposing new travel rules that would require visa-exempt visitors to disclose their social media histories as part of expanded entry screening. Source: Getty / Mario Tama

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 11 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


සිරස්තල
  • ඇමෙරිකාවේ සංචාරය කරන ඕස්ට්‍රේලියානුවන්ට සිය සමාජ මාධ්‍ය තොරතුරු හෙළි කිරීමට සිදු වන නව රෙගුලාසියක්
  • සිය ගමන් බිමන් වියදම් චෝදනා වලට විමර්ශනයක් සිදු කරන ලෙස අමාත්‍ය අනිකා වෙල්ස් පාර්ලිමේන්තු වියදම් අධීක්ෂණ කමිටුවට දන්වයි
  • ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරයක නිවසක් කුලියට ගැනීම මධ්‍ය ආදායම් හිමි පවුල් වලට තවදුරටත් දුෂ්කරව ඇතැයි නවතම වාර්තාවක් හෙළි කරයි
  • වෙනිසියුලානු විපක්ෂ නායිකාවට හිමි වූ නොබෙල් සාම ත්‍යාගය දියණිය පිළිගනී - සම්මානයට විරුද්ධව ඔස්ලෝ නුවර විරෝධතා
  • හත්වන කැරම් ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවට දෙවැනි ස්ථානය

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now