SBS සිංහල Newsflash දෙසැ 10: සමාජ මාධ්‍යයෙන් මිදී නිදහස් ගිම්හාන නිවාඩුවක් භුක්ති විඳින්න - අගමැති දරු දැරියන්ගෙන් ඉල්ලයි

A photo of a man in a suit

Prime Minister Anthony Albanese is encouraging children to spend more time playing sports and learning an instrument rather than spending time online. Source: AAP / Mick Tsikas

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 10 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


සිරස්තල
  • සමාජ මාධ්‍යයෙන් මිදී නිදහස් ගිම්හාන නිවාඩුවක් භුක්ති විඳින ලෙස අගමැතිවරයා ඕස්ට්‍රේලියානු දරු දැරියන්ගෙන් ඉල්ලයි
  • ඕස්ට්‍රේලියාව විසින් නිර්මාණය කරන නව ඩ්‍රෝන යානා නිෂ්පාදනයට අතිරේක ඩොලර් බිලියන 1.4 ක මුදලක්
  • ටිම් ටෑම් නිපදවන බිස්කට් සමාගමට රජයෙන් දුන් ණය ආයෝජනය පිළිබඳ විපක්ෂය ප්‍රශ්න කරයි
  • කාම්බෝජය - තායිලන්ත දේශ සීමා ගැටුම් උත්සන්න වෙයි
  • අද ඩුබායි හි දී ඇරඹෙන තෙවැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් අට දෙනෙක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now