SBS සිංහල Newsflash දෙසැ 09: එළැඹෙන වසරේ Jetstar වෙතින් ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන්

Closeup view of a Jetstar passenger plane with trademark logo sign.

Melbourne, Victoria, Australia - October 28, 2025: Closeup view of a Jetstar plane with trademark logo sign on the runway of Melbourne Tullamarine airport. Jetstar is an Australia aviation transport business that operates as the budget subsidiary of Qantas Airways. Credit: Juan_Gomez/Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 09වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න.


සිරස්තල
  • ඕස්ට්‍රේලියානු රජයේ බලශක්ති බිල්පත් සහනය මෙම වසරෙන් නවතියි, රජය විසින් ජීවන වියදම් සහන ලබා දීමේ වෙනසක්
  • එළැඹෙන වසරේ Jetstar වෙතින් ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන්
  • කුලී නිවැසියන්ට නිවාස හිමිකරුවන් මෙන් දෙගුණයක් Superannuation ඉතුරුම් අවශ්‍ය බව වාර්තාවක් කියයි
  • ජපානයේ රික්ටර් මාපක සෘණ 7.6ක ප්‍රබල භූකම්පනයක්
  • 2025 ෆෝමියුලා වන් ලෝක ශූරතාව ලැන්ඩෝ නොරිස් දිනා ගනියි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Recommended for you

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now