Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල Newsflash දෙසැ 08: ලැව්ගිනි ඇති වීමේ ප්‍රවණතාව මෙම ගිම්හාන ඍතුවේ දී අධික විය හැකි බවට අනතුරු ඇඟවීම්

The wreckage of homes and a vehicle after a bushfire, with a bay visible in the background.

More than 250 firefighters were battling the fire at Koolewong at its peak. Source: AAP / Dan Himbrechts

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 08 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 08 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


සිරස්තල

  • උණුසුම් තාප තරංග, දැඩි සුළං සහ අකුණු මඟින් ලැව්ගිනි තත්වයන් නිර්මාණය වීමේ ප්‍රවණතාව මෙම ගිම්හාන ඍතුවේ දී අධික විය හැකි බවට අනතුරු ඇඟවීම්
  • ඕස්ට්‍රේලියානු මහ බැංකුවේ වසරේ අවසාන මුදල් මණ්ඩල රැස්වීම අද - පොලී අනුපාත වල වෙනසක් අපේක්ෂා නොකර බව ආර්ථික විශ්ලේෂකයින් පවසයි
  • ළමුන් සඳහා වන සමාජ මාධ්‍ය තහනමට යූ ටියුබ් ඇතුළත් කිරීම ගැන විපක්ෂ සන්ධාන මන්ත්‍රී ජේම්ස් පැටර්සන් ගේ විරෝධය - තහනම සාධනීයයි - අගමැති පවසයි
  • වසර දෙකකට පසු බෙත්ලෙහෙමට නත්තල උදා වෙයි
  • ඕස්ට්‍රේලියාව අළු බඳුන තරගාවලියේ පෙරමුණ ගනී

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now