සොබාදහම ගැන බැරෑරුම් සහ හදිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔස්ට්‍රේලියාව ලෝකයෙන් ඉල්ලයි: දෙසැ 19 SBS සිංහල පුවත්

TANYA PLIBERSEK THREATENED SPECIES ACTION PLAN

Minister for the Environment and Water Tanya Plibersek (centre) with Taronga Zoo’s Andrew Elphinstone (right), Manager Conservation, Recovery and Restoration Programs and Traonga Zoo CEO Cameron Kerr (left) with and endangered Greater Bilby during the release Australia’s Threatened Species Action Plan: Towards Zero Extinctions at Taronga Zoo in Sydney, Tuesday, October 4, 2022. Source: AAP / (AAP Image/Dean Lewins)

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 දෙසැම්බර් 19 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ස්වභාවධර්මය පිළිබඳව බැරෑරුම් සහ හදිසි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඔස්ට්‍රේලියාව ලෝකයෙන් ඉල්ලයි.
  • ඔස්ට්‍රේලියාවේ ගංවතුර හදිසි අවස්ථා සහ ආහාර සහන සපයන්නන් සඳහා අතිරේක ඩොලර් මිලියන 10 ක ප්‍රතිපාදන.
  • ලැව් ගිනි අවදානම් මට්ටම පහත හෙලුවද පර්ත් නගරයට ආසන්නයේ ඇති ලැව්ගින්නකින් ජීවිත සහ නිවාසවලට තවමත් තර්ජනයක් ඇති බවට අනතුරු ඇඟවීම්.
  • ඇෆ්ගනිස්ථානයේ උමං මාර්ගයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් 32 දෙනෙකු තුවාල ලබති.
  • ආර්ජන්ටිනාව 2022 පාපන්දු ලෝක ශූරයින් බවට පත්වෙයි.

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now