Source: Kumuduni Silvaහම්බන්තොට සූරිය වැව ප්‍රදේශයේ මීගහ ජඳුර වැව් ව්‍යාපෘතිය සංවර්ධනය කිරීමට ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවට අනුබද්ධිත Australian Aid Friendship Grants වැඩසටහනෙන් මුල්‍යාධාර හිමිවී තිබෙන අතර ඒ පිළිබඳව SBS සිංහල ගුවන් විදුලියේ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ වාර්තාකරිණිය වන කුමුදුනී සිල්වා ගෙන එන වාර්තාවකි.
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Presented by Kumudini Silva
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
හම්බන්තොට සූරිය වැව ප්‍රදේශයේ මීගහ ජඳුර වැව් ව්‍යාපෘතිය සංවර්ධනය කිරීමට ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවට අනුබද්ධිත Australian Aid Friendship Grants වැඩසටහනෙන් මුල්‍යාධාර හිමිවී තිබෙන අතර ඒ පිළිබඳව SBS සිංහල ගුවන් විදුලියේ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ වාර්තාකරිණිය වන කුමුදුනී සිල්වා ගෙන එන වාර්තාවකි.