SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: නිවාස සහ නවාතැන්වල ධාරිතාව ඉක්මවා රැඳී සිටින්නන්ට කිසිදු පැකිළීමකින් තොරව නිවැරදි දත්ත ලබා දෙමින් සංගණනයට සහභාගී වන ලෙස දිරිගැන්වේ

A photo of the inside of a small caravan, fitted with two bunk beds.
As census night approaches, Australian Bureau of Statistics officials are encouraging people in overcrowded living arrangements to participate without fear of legal impacts. Source: Supplied

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 07 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 07 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඔස්ට්‍රේලියාව තුල බල පැවැත්වෙන සූදු පනතට ගෙන ඒමට බලාපොරොත්තු වන සංශෝධන ප්‍රමාද බවට රජයට චෝදනා
  • තම රජයක් යටතේ වීසා කාලය ඉක්මවා රැඳී සිටින සියල්ලන් පිටුවහල් කරන බව වන් නේෂන් නායිකා පෝලීන් හැන්සන් පවසයි
  • ධාරිතාව ඉක්මවා නිවාස සහ නවාතැන්වල රැදී සිටින පුද්ගලයින්ට කිසිදු පැකිළීමකින් තොරව නිවැරදි දත්ත ලබා දෙමින් ඔස්‍ට්‍රේලියාවේ ජාතික සංගණනයට සහභාගී වන ලෙස දිරිගැන්වේ
  • ඉබෝලා වසංගත පැතිරීම ප්‍රතිචාර කණ්ඩායම් වලට දැරිය නොහැකි වේගයකට ළඟා වී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි
  • ශ්‍රී ලංකා ක්‍රිකට් වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා පැතුම් නිස්සංක, ක්‍රීඩිකාව චමරි අතපත්තු

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now