අගෝස්තු 07වන දා ඕස්ට්‍රේලියාවේ ජාතික වැඩිහිටි රැකවරණ සේවා සපයන්නන්ගේ දිනයයි (Aged Care Employee Day). Ageing Australia දත්ත වාර්තාවලට අනුව 450,000කට වැඩි ශ්‍රම බලකායක් දෛනිකව මිලියන 1.3ක් පමණ වූ වයස්ගත ඕස්ට්‍රේලියානුවන්ට අවශ්‍ය රැකවරණය ලබා දෙනවා. මෙවර ඔවුන් සමරන දිනයේ තේමාව 'Thanks for Caring'.
Source: Ageing Australia
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






