SKIP TO MAIN CONTENT

වසර 5කට පසු පැවැත්වෙන 2026 ඔස්ට්‍රේලියානු ජන සංගණනය පිළිබඳව ඔබ දැන සිටිය යුතු දේ මෙන්න

ABS 2021 CENSUS STOCK
People walk along Flinders Street, Melbourne, Tuesday, June 28, 2022. The Australian Bureau of Statistics has released data from the 2021 census. (AAP Image/Diego Fedele) NO ARCHIVING Credit: AAPIMAGE

ඔබ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවෙක් නොවුණත්, ජාත්‍යන්තර ශිෂ්‍යයෙක් හෝ තාවකාලික වීසා හිමියෙක් වුණත්, අගෝස්තු 11 වැනිදා ඔස්ට්‍රේලියාව තුළ සිටිනවා නම් ඕස්ට්‍රේලියාවේ ජන සංගණනය පිළිබඳව වන මේ කතාව ඔබටත් අදාළයි. නිවැරදි දත්ත ලබාදෙමින් මෙම පෝරමය ඔබ සම්පූර්ණ කිරීමේ ඇති වැදගත්කම මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Published

Updated

By Dinesh Liyanage, Sydney Lang

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

ඔබ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවෙක් නොවුණත්, ජාත්‍යන්තර ශිෂ්‍යයෙක් හෝ තාවකාලික වීසා හිමියෙක් වුණත්, අගෝස්තු 11 වැනිදා ඔස්ට්‍රේලියාව තුළ සිටිනවා නම් ඕස්ට්‍රේලියාවේ ජන සංගණනය පිළිබඳව වන මේ කතාව ඔබටත් අදාළයි. නිවැරදි දත්ත ලබාදෙමින් මෙම පෝරමය ඔබ සම්පූර්ණ කිරීමේ ඇති වැදගත්කම මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now