Source: Moment RF / mrs/Getty Imagesඕස්ට්‍රේලියාව තුලදී ළමුන්ට සිදුවන මානසික පීඩා ආශ්‍රිත සිදුවීම් ඉහල යමින් පවතින බව වාර්තාවේ. මානසික වශයෙන් ළමුන් අපයෝජනයට ලක්කිරීම ඕස්ට්‍රේලියාව තුල බහුල වශයෙන්ම සිදුවන ළමා අපයෝජන තත්වය ලෙස වාර්තා වේ. ඕස්ට්‍රේලියාවේ ජාතික ළමා ආරක්ෂණ සතිය ලෙස නම්කොට තිබෙන මේ සතියේ ළමුන්ට සිදුවන මානසික අපයෝජන තත්වයන් සම්බන්දව අලුත්ම තොරතුරු අද කාලීන තොරතුර විග්‍රහයෙන්.
Published
Updated
By Omoh Bello
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාව තුලදී ළමුන්ට සිදුවන මානසික පීඩා ආශ්‍රිත සිදුවීම් ඉහල යමින් පවතින බව වාර්තාවේ. මානසික වශයෙන් ළමුන් අපයෝජනයට ලක්කිරීම ඕස්ට්‍රේලියාව තුල බහුල වශයෙන්ම සිදුවන ළමා අපයෝජන තත්වය ලෙස වාර්තා වේ. ඕස්ට්‍රේලියාවේ ජාතික ළමා ආරක්ෂණ සතිය ලෙස නම්කොට තිබෙන මේ සතියේ ළමුන්ට සිදුවන මානසික අපයෝජන තත්වයන් සම්බන්දව අලුත්ම තොරතුරු අද කාලීන තොරතුර විග්‍රහයෙන්.