Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ lockdown සහ ප්‍රාන්ත සීමා වසා දැමීම් අවසන් කරන ලෙසට මධ්‍යම රජයෙන් දැඩි පීඩනයක්

Scenes on the Gold Coast Highway at the Queensland and New South Wales border  on the Gold Coast, Friday, July 23, 2021. (AAP Image/Jason O'Brien) NO ARCHIVING

Scenes on the Gold Coast Highway at the Queensland and New South Wales border on the Gold Coast, Friday, July 23, 2021. (AAP Image/Jason O'Brien) NO ARCHIVING Source: AAP

ඔස්ට්‍රේලියාවේ lockdown කිරීම් සහ ප්‍රාන්ත සීමා වසා දැමීම් පිළිබඳ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ප්‍රාන්තවල අදහස් පිළිබඳ තොරතුරු රැගත් සැප්තැම්බර් 02 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Published

Updated

By Madhura Seneviratne, Greg Dyett

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ lockdown කිරීම් සහ ප්‍රාන්ත සීමා වසා දැමීම් පිළිබඳ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ප්‍රාන්තවල අදහස් පිළිබඳ තොරතුරු රැගත් සැප්තැම්බර් 02 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ සුදුසුකම් ලත් වැඩිහිටි ජනගහනයෙන් සියයට 80 කට කොවිඩ් එන්නත ලබා දීමෙන් පසු lockdown කිරීම් සහ ප්‍රාන්ත සීමා වසා දැමීම අවසන් කරන ලෙසට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඉල්ලා සිටිනවා.
  • එහිදී බටහිර ඔස්ට්‍රේලියාව වැනි ප්‍රාන්තවලට මහාධිකරණ අභියෝගයන්ට පවා මුහුණ දීමට සිදු විය හැකි බවට අනතුරු අඟවා තිබේ.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ දෛනික කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය ක්‍රමිකව ඉහළ නගින බැවින් ප්‍රාන්තය යළි විවෘත කිරීම පිළිබඳ නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කළ නොහැකි බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති පවසයි.
  • දැඩි lockdown නීති යටතේ මිනිසුන් දුක් විඳින ආකාරය ගැන ඇසීමට ප්‍රාන්ත අගමැතිනියට අවශ්‍ය නැති බව Canterbury-Bankstown නගරාධිපති Khal Asfour චෝදනා කරයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now