Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ ගෑස් මිල සීමා කිරීම පිණිස මධ්‍යම පාර්ලිමේන්තුව මේ සතියේ යලි රැස්වෙයි: දෙසැ 12 SBS සිංහල පුවත්

Australian Federal Parliament to be recalled this week over the government's gas price cap
Australian Federal Parliament to be recalled this week over the government's gas price cap Source: SBS / SBS News

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 දෙසැම්බර් 12 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 දෙසැම්බර් 12 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • මධ්‍යම රජයේ බලශක්ති මිල සීමා කිරීමේ සැලැස්මේදී ගල් අඟුරු සහ ගෑස් නිෂ්පාදකයින්ට වන්දි පිරිනැමීමට සහය නොදක්වන බව ග්‍රීන්ස් පක්ෂය පවසයි.
  • ගෑස් සහ ගල් අඟුරු මිල සීමා කිරීමේ කම්කරු පක්ෂ රජයේ ජාතික සැලැස්ම සම්බන්ධයෙන් ෆෙඩරල් විපක්ෂය සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය අතර බෙදීමක්.
  • ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ළමා දන්ත ප්‍රතිලාභ වැඩසටහනට තවත් වසර හතරක් සඳහා අරමුදල් සැපයීමට තීරණය කරයි.
  • ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට බලපෑ සුළි කුණාටුවකින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට.
  • Jaffna Kings කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now