ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල ගුවන් විදුලි සේවයේ 2023 ජනවාරි 05 වන දා බ්‍රහස්පතින්දා ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- චීනයේ විරෝධය හමුවේ ඔස්ට්‍රේලියානු රජය කොවිඩ් පරීක්ෂා සම්බන්ධව නොවෙනස් තීරණයක
- කොවිඩ් පරීක්ෂා සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේෂඥ උපදෙස් පිලිපදින්නේ නැතැයි රජයට චෝදනා
- එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් ශ්‍රී ලංකා ජනපති හමු වේ
- චීනය විසින් ඕස්ට්‍රේලියානු ගල් අඟුරු ආනයනය නැවත ආරම්භ කිරීමේ සූදානමක්
- ශ්‍රී ලංකා ඉන්දීය සංචාරයේ දෙවන විස්සයි විස්ස තරගය හෙට.
Share






