Changes to buy now pay later schemes to help prevent unaffordable lending Source: AAP / DEREK ROSE/AAPIMAGEමැයි 23 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Published
Updated
By Athini Amarasiri, Catriona Stirrat
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
මැයි 23 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
HIGHLIGHTS
- Buy now pay layer හෙවත් පසු ගෙවීම් යෝජනා ක්‍රම මගින් ජනතාවට දැරිය නොහැකි අන්දමේ ණය පහසුකම් ලබා දීම වැලැක්වීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගනිමින් සිටී .
- මිලියන ගණනක් ඕස්ට්‍රේලියානුවන් buy now pay later ක්‍රම භාවිතා කරන අතර මෙම යෝජනා ක්‍රම මේ දක්වා ස්වයං-නියාමනය මගින් පාලනය විය.