ඔස්ට්‍රේලියානු ආර්ථිකය ගැන මධ්‍යම රජයෙන් අයහපත් ආරංචියක්: ජූලි 29 කාලීන විශේෂාංගය

Australian Treasurer Jim Chalmers speaks during House of Representatives Question Time Source: AAP
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය 6.1% දක්වා වැඩිවීමත් සමග ඔස්ට්‍රේලියානු ආර්ථිකය පිළිබඳ මධ්‍යම රජය සිය පුරෝකතනය යාවත්කාලීන කිරීම සහ ඊයේ දින පාර්ලිමේන්තුව තුළ සිදුවූ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු රැගත් ජූලි 29 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share