SKIP TO MAIN CONTENT

ලංකාවේ අරගලයට සමපාත වූ අරගලයක් වසර 7 කට පෙර සිනමාවේ දිග හැරිය: Winter on Fire: Ukraine's Fight for Freedom

Winter on Fire: Ukraine's Fight for Freedom
Source: Facebook

SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" මෙවර 2013 වසරේදී යුක්රේනයේ ඇතිවූ ජන අරගලය රැගත් "Winter on Fire: Ukraine's Fight for Freedom" වාර්තා චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" මෙවර 2013 වසරේදී යුක්රේනයේ ඇතිවූ ජන අරගලය රැගත් "Winter on Fire: Ukraine's Fight for Freedom" වාර්තා චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්.

සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now