SBS සිංහල සේවයේ "විනිවිද" ජනතා මත විමසුම මාසික වැඩසටහන - මෙවර මාතෘකාව: මාතෘභූමියේ ඇතිවුණු දේශපාලනික වෙනස ඔබ දකින්නේ කෙසේද? අරගලය තුලින් බලාපොරොත්තු වුනු සැබෑ දේශපාලනික වෙනස මෙමඟින් ඉටු වේවිද?
1300 799 626 දුරකථනය ඔස්සේ සජීවීව අද අප සමඟ සම්බන්දවුයේ,
- පුබුදු සමරවීර - මෙල්බර්න්
- නවීන් ප්‍රනාන්දු - මෙල්බර්න්
- චින්තන විජේවීර - මෙල්බර්න්
- ජගත් බණ්ඩාර - සිඩ්නි
- රන්ජිත් සොයිසා - මෙල්බර්න්
- මධු වර්ණකුලසුරිය - මෙල්බර්න්
Share






